hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 17, ප.ව. 12:49



කලාත්මක කටයුත්තක් සඳහා සිදුකරන රූගත කිරීමක් වෙනුවෙන් ප්‍රකට රංගන ශිල්පී රන්ජන් රාමනායක විවාහවීමක් රඟදක්වා ඇති බව වාර්තා වෙනවා.

මෙම අවස්ථාවට අදාළ ඡායාරූප හා වීඩියෝ කොටස් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ අදාළ නිර්මාණය ප්‍රවර්ධනය වෙනුවෙනි.

කෙසේ වෙතත් ඒ සමග සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නේ රන්ජන් සැබෑ ලෙසම විවාහ දිවියට ඇතුළත් වූ බවට වැරදි ආරංචි කිහිපයකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: