2023 ජනවාරි 07, ප.ව. 3:12
කොළඹ මහ නගර සභාවේ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය මෙවර නත්තල නිවසේදී ඉතා උත්වශ්‍රීයෙන් සමරා තිබෙනවා.
කොළඹ සිටින අල් ජසීරා මාධ්‍යවේදිනිය එම නත්තල් කෑම මේසයේ පින්තූර සමාජ ජාලයවලට මුදා හරිමින් පවසන්නේ මෙතෙක් පැවති දරුණුම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටියදී මිලියන ගණන් කුසගින්නෙන් පෙලෙද්දී නගරාධිපතිනිය මෙසේ නත්තල් සමරා ඇති බවයි.
මෙම කෑම මේසය රස විද ඇත්තේ කොළඹ සිටින ඇමරිකානු තානාපතිති ජූලි චන්ග් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන්.



2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14