hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2026 ජූලි 02, පෙ.ව. 12:05



සමනලී ෆොන්සේකා කියන්නේ මාලිනී ෆොන්සේකා පරම්පරාවෙන් එන දක්ෂ නිළියක් . ඇයගේ රංගන ප්‍රතිභාව ගැන ගොඩක් දෙනෙක් කතා කතා කරනවා .

ඉතා සියුම් තැන් තම රංගනයෙන් මනාවට ගෙන හැර දක්වනවා කියලා අපි හැමෝම දන්නවනේ . ඉතිං මේ දක්ෂ විවාහ වෙලා ඉන්නේ ඉන්ද්‍රචාව ලියනගේ කියන දක්ෂ අපූරු ගායන ශිල්පියා එක්ක ඉතිං ඇය විවාහ වෙලා අවුරුදු 10ක් වෙනවා.

ඇය තම ආදරණීය සැමියා වෙනුවෙන් ආදරණීය සටහනක් සිය මුහුණුපතට එකතු කරලා තිබුණා

කසාද බැඳලා අවුරුදු දහයකට පස්සේ,

බැඳීම් කියන්නෙ එකිනෙකා ව නැවත නැවතත් තෝරාගන්න ගන්න තීරණයක්…

ආදරේ කියන්නේ එකිනෙකා කෙරෙහි වෙනස් නොවී ඉන්න එක නෙවෙයි,

වෙනස් වෙද්දීත් එකට ඉන්න එක,

අපි අපිව අතහැරියෙ නැති හැම දවසකටම…!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: