hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2023 ජනවාරි 15, පෙ.ව. 7:44



ටෙලි නාට්‍ය නිළියක හා ගුවන් සේවිකාවක වන දිනිති වල්ගමගේ ගැන ඔබට අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඉතින් ඇය සමාජ මාධ්‍ය හරහා ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙච්ච කෙනෙක්.

කෙසේ නමුත් අද වෙද්දී ගොඩක් අය දන්නවා සංගීත් සතරසිංහ කියන කලාකරුවා සමග දිනිති වල්ගමගේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියන්න.

එනිසාම සංගීත්ගේ youtube නාලිකාව හරහා ඇය බොහෝ විට ඔහුත් එක්ක විවිධාකාරයේ වීඩියෝ ඉදිරිපත් කරනවා.

ඉතින් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ සංගීත් දිනිතිට දුන් සප්‍රයිස් එක ගැන හරි හරියට කතා බහක් ඇති වෙලා තියෙනවා.

ගොඩක් දෙනෙක් ඒවා විවේචනය කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: