hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 29, පෙ.ව. 12:04



කලා ලෝකය තුළ ජනප්‍රියතාවයට පත් වෙච්චි කොයි කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ.

ඉතින් මේ පවුලේ ආදරණීය සහෝදරියන් තුන්දෙනා ගැන කතා කරද්දී ඔවුන් පිළිබඳව ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.

මේ දියණිවරුන් තිදෙනාගේ ආදරණීය පියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා නිතැතින්ම ඔවුන්ටත් කලා ලෝකයේ දොරගුළු විවර වෙනවා.

මේ අපූරු සහෝදරියන් අතරින් ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ පවුලේ බඩපිස්සි.

රංගන ශිල්පිනියක් වශයෙනුත්, නර්තන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වශයෙනුත් විවිධ දක්ෂතාවයන් ඔස්සේ කලා ක්ෂේත්‍රයේ නමක් රඳවා ගන්න ඇය දක්ෂ වෙලා තියෙනවා.

මේ වෙද්දි ටෙලිනාට්‍ය ගණනාවකටම තමන්ගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

රංගනය ඇයගේ වෘත්තීය ජීවිතය වුණාට ශනූ ඊට වඩා ගොඩක් තැන්වලදී අපට මුණගැසෙනවා.

මේ බලන්නකෝ ඇය පසුගිය දවසක ඉන්දියාවේ සංචාරයක නිරත වුණානේ.

ඒ ගමනේදී ශනූ ගොඩක් ලස්සන තැන් බලන්න ගිහින් තිබුණා.

මෙන්න බලන්නකෝ හැමදාමත් එන්න එන්නම ලස්සන වෙන ශනුද්‍රි ඇත්තටම මෙතන හින්දි නිලියක් වගේ නේද? 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: