hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අප්‍රේල් 25, ප.ව. 9:07



සබන් හා රෙදි සෝදන නිෂ්පාදම මිල ගණන් විශාල වශයෙන් ඉහල යන බවට ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් ප්‍රචාරය වුණා.

ඒත් සමගම අද දිනයේ බොහෝ වෙළඳසැල් වල ජනතාව අධික ලෙස සබන් මිල දී ගැනීමක්ද දැක ගැනීමට හැකි වුණා.

එමෙන්ම සුපිරි වෙලදසැල් වල සබන් දැමූ රාක්ක වෙළඳසැල්වල හිස් බවක් දැක ගැනීමට හැකි වුණා.

සුපිරි වෙළඳසැල්වල පමණක් නොව සාමාන්‍ය වෙළඳසැල්වලද සබන් මිලදි ගැනීමට ජනතාව රැස් වී තිබූ බවයි වාර්තා වන්නේ.

May be an image of 1 person
May be an image of 9 people, people standing and indoor
May be an image of 3 people, people standing and indoor
May be an image of 1 person
May be an image of 2 people, food and text that says 'Surf'
May be an image of 2 people
May be an image of 2 people
May be an image of 4 people, people standing and indoor
May be an image of 1 person

(ජායාරූප සියල්ල සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)