2023 අප්‍රේල් 13, පෙ.ව. 1:41
කඳාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් තුළදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 42ක පමණ විවාහක පුද්ගලයෙකු බවයි මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ.
කඳාන නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා ඊයේ මධ්‍යම රාත්‍රියේ සම්භාහන මධ්‍යස්ථානය වෙත පැමිණ තිබෙනවා.
පසුව අලුයම් කාලයේදී එම පුද්ගලයා එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.
කඳාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
18-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
16-09-25
16-09-25