2024 ජූනි 13, පෙ.ව. 11:45
මත්පැන් සාද පවත්වා ධනවත් ව්‍යාපාරිකයින්ට කාන්තාවන් අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය තොරතුරු වාර්තාකර සිටිනවා.
එහි මහ මොළකාරිය ලෙස කටයුතු කර තිබුණේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල ප්‍රධාන නිලිය ලෙස රංග පෑ මේ වන විට 48වන වියෙහි පසුවන නිලියක්.
මුදලට විකුණන කාන්තාවන්ගේ ඡායාරූප ව්‍යාපාරිකයින් ඇතුළු ධනවතුන් වෙත වට්සැප් හරහා යොමුකරනු ලැබුවා.
එම නිලිය පවසන්නේ නිළියන් ඇතුළු කාන්තාවන් විවිධ පැකේජ ක්‍රමයට අලෙවිකරන බවයි.
එම හඬපටය සහිත වීඩියෝව පහතින්,
2026 අප්‍රේල් 05, පෙ.ව. 12:08
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:23
05-04-26
05-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26