hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2023 ජූලි 06, පෙ.ව. 12:33



අපේ රටේ මිනිස්සු ආගන්තුක සත්කාර වලට වගේම අනිත් මිනිස්සු වෙනුවෙන් උදව් උපකාර කරන්නත් හොඳට හුරුපුරුදු අය.

ඒක එදා ඉඳන් අද වෙනකම්ම සමාජය පුරාම පැතිරිලා තියෙන්නේ හරිම ලස්සන මනුස්සකමක් විදිහට.

බුත්තල කතරගම මාර්ගයේ යාල කැලේ දී විදේශීය කාන්තාවන් දෙදෙනෙක් ගමන් ගත් යතුරු පැදිය කැඩිලා.

සංචාරයකට ලංකාවට ආපු මේ මිනිස්සු කොහේ යන්නද, මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉද්දි මේ බලන්නකෝ අපේ මිනිස්සු එයාලට උදව් කරන හැටි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: