2024 අප්‍රේල් 22, ප.ව. 3:59
Malmee 40 වන සංවත්සරය වෙනුවෙන් ප්‍රදර්ශනයක් පසුගියදා අති සාර්ථක ලෙස පැවැත්වුණා.
ඒ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේයි.
මෙම වසර 40 තුළ සිසු සිසුවියන් දහස් ගණනකට එතෙර මෙතෙර ජාත්‍යන්තර සම්මාන වලට පාත්‍ර වීමට R L Clement Cake Decorating School මඟින් මඟපෙන්වීමක් ලබා දී තිබෙනවා.
මෙම 40 වන සංවත්සරයේදී විශේෂිත වූ දෙය නම් ඕකිඩ් මල් පැළ සහ විවිධ වර්ග නිර්මාණය කිරීමයි.
මෙම ඕකිඩ් වර්ග නිර්මාණය කර ඇත්තේ අයිසින් වලින්.
2026 ජනවාරි 04, පෙ.ව. 12:06
2026 ජනවාරි 04, පෙ.ව. 12:04
2026 ජනවාරි 03, පෙ.ව. 12:26
2026 ජනවාරි 03, පෙ.ව. 12:13
2026 ජනවාරි 02, පෙ.ව. 12:30