2024 ජූනි 18, පෙ.ව. 8:37
යාල් දේවි දුම්රියේ නොපැමිණියද ඈ ‘යාල්පානම්’ සිට කොළඹට ආවාය.
එසේ ආ ඇය ලෝකය හඳුනාගත්තේ ‘යාල්පානම්’ නැතහොත් යාපනයෙන් ආ තැනැත්තියක් වශයෙන් නොවේ, ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩිකාවක ලෙසය.
ඇය ලෝක දැල්පන්දු පිටියේ ශ්‍රී ලංකා උස දේවී තර්ජනී ශිවලිංගම්.
ඇය ඊයේ යුග දිවියට පිවිස තිබෙනවා.





2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26