hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2024 ජූනි 18, පෙ.ව. 8:37



යාල් දේවි දුම්රියේ නොපැමිණියද ඈ ‘යාල්පානම්’ සිට කොළඹට ආවාය. 

එසේ ආ ඇය ලෝකය හඳුනාගත්තේ ‘යාල්පානම්’ නැතහොත් යාපනයෙන් ආ තැනැත්තියක් වශයෙන් නොවේ, ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩිකාවක ලෙසය.

ඇය ලෝක දැල්පන්දු පිටියේ ශ්‍රී ලංකා උස දේවී තර්ජනී ශිවලිංගම්.

ඇය ඊයේ යුග දිවියට පිවිස තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: