2023 මැයි 06, පෙ.ව. 1:50
බදුල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි මහතා ඊයේ දිනයට (05) යෙදී තිබූ වෙසක් පුන් පොහොය දා වෙනුවෙන් සිල්සමාදන් වී තිබෙනවා.
මන්ත්‍රීවරයා සිය කුඩා දරු දෙදෙනාද සමඟ සිල් සමාදන් වී ඇත්තේ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී යි.
තමන් සහ කුඩා දරු දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් තම FB හි පළකරමින් ඔහු සඳහන් කරන්නේ “අද උතුම් වූ වෙසක් පුන් පොහොය දිනයේ සිල් සමාදන් වුණා” යනුවෙනුයි.
ඒ සඳහා බොහෝ දෙනෙක් ප්‍රතිචාර දැමීමට ද අමතක කර තිබුණේ නැහැ.
2026 ඔක්‍තෝබර් 02, ප.ව. 3:18
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:07
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26