2024 පෙබරවාරි 25, ප.ව. 3:31
කාන්තාවකට තවත් කාන්තාවක් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා ඔබත් දකින්න ඇති.
ඒ වීඩියෝව දැකපු ඔබට ඒ මොකක්ද වෙන්නේ කියලා එක පාරටම හිතා ගන්නත් බැරි වෙන්න ඇති.
හැබැයි ඔබ ඉතා සංයමයෙන් යුතුව ඒ වීඩියෝව බැලුවා නම් ඔබට එය වටහා ගන්නට තිබුණා කියලා අපි හිතනවා.
තමන්ගේ පුත්‍රයා හා සම්බන්ධතාවයක් ගොඩ නඟාගත් කාන්තාවකට එම පුත්‍රයාගේ මව විසින් මෙසේ පහර දෙන අතර, මෙම පහරදීම එහි රැදී සිටින තරුණියන් පිරිසක් විසින් රූගත කොට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:54
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26