hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02



ඇය සුරූපී දියණියක්.

ඉතින් ඒ තාත්තාට මොන තරම් නම් ආඩම්බර ඇතිද මේ දියණිය ගැන.

මලක් වගේ ඇය රකින්න, ඒ තාත්තත් දිවා රෑ නැතුව වෙහෙසෙන්න ඇති.

ඉතින් ඇය මේ දුක කොහොම නම් දරාගන්නද?

දුවෙක්ට මේ දුක කොච්චර බර වැඩි වුණත් තාත්තා කෙනෙක්ගේ හයිය, ඒ ආත්මයේ ශක්තිය ඇයටත් ඇගේ ජීවිතයේ ඉස්සරහට යන්න පාර කියාවි.

රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් ලෙස කාගෙත් හද දිනූ හුරුබුහුටි විනූ පෙරේරාගේ සංවේදී වෙමින් එක්තරා වැඩසටහනකට එක්වෙමින් සිය පියාට සිදු වූ අසාධාරණය ගැන අදහස් දක්වා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: