2023 නොවැම්‍බර් 16, පෙ.ව. 12:04
2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර ඊයේ පැවැත්වුණ පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ශතකයක් වාර්තා කළා.
ඒ අනුව ඔහු රැස් කළේ, සිය එක්දින දිවියේ 50 වැනි ශතකයයි.
ඒ සමඟම ජගත් එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා ගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ද විරාට් කෝලි සමත් වුණා .
මීට පෙර සචින් ටෙන්ඩුල්කාර් සහ විරාට් කෝලි ශතක 49 බැගින් රැස් කරගෙන සිටියහ.
ඊයේ තරගයේ දී කෝලි ලකුණු 117ක් ලබා ගැනීමට සමත් වුණා.
කෝලිට ඕනේ නම් පුළුවන් අනුෂ්කා නෙවෙයි ඕනෙම නිලියක් එක්ක යාලුවෙන්න පුලුවන් මොකද කෝලි එච්චරම ජනප්‍රියයි එච්චරම සල්ලිකාරයෙක්.
ඒත් කෝලි නැවතුන තැන අනුෂ්කා ක්‍රීඩාවෙන් නෙවෙයි ජීවිතේ ඇතුලේ මේ වගේ පාර්ට්නර් කෙනෙක් ඉන්නවා කියන්නේ හැමෝගෙම ජීවිත සාර්තක වෙනවා.
ඉතින් ඔහුගේ ජීවිතේ ආලෝකමත් කළේ අනුෂ්කා ඒකයි ඇත්ත. ඉතින් අද ඔවුන් දෙදෙනා මේ ජයග්‍රහණය සමරද්දි ලෝකෙම ඔවුන් වෙත අවදානය ලබා දුන්නා.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:49
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:17
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 12:01
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25