hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 4:29



වොල්ගා කල්පනී කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ නිලියක්. ඒ වගේම නිරූපිකාවක්.

කලා ක්ෂේත්‍රය තුල නොඅඩුවම ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත චරිතයක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ.

ඇය මේ වෙද්දී ඉතමත් සුන්දර ජිවිතයක් ගත කරනවා.

විවාහයෙන් වෙන්වුන ඇය තනිකඩව ජීවිතය ගත කරනවා.

රනිල් කුලසිංහ ඔහුත් ලංකාවේ ඉන්න දක්ෂ නළුවෙක්.

ඔහුත් විවාහයෙන් වෙන්වෙලා තනිකඩව දිවිගෙවන නළුවෙක්.

ඉතින් මේ දෙන්නා හරි අපුරු මංගල ෂුට් එකක් සිදුකරලා.

දැක්කම නම් හිතෙන්නේ මේ දෙන්නා ඇත්තටම විවාහ වෙලා කියලා.

Photography – Lakmal Sinharage Photography

Dressing by Rangana Premarathna

MUA – Salon 4u (PVT) Ltd kiribathgoda

Talent – Volga Kalpani & Ranil Kulasinghe





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: