2022 ජූනි 21, ප.ව. 1:20
ජාත්‍යන්තර යෝගා දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර යෝගා දින සැමරුමේ තේමාව වී ඇත්තේ, මනුෂ්‍යත්වය සඳහා යෝගා යන්නයි.
ජාත්‍යන්තර යෝගා දිනයට සමඟාමීව ඉන්දියාවේ ලෝක ප්‍රකට ටජ්මහල් මන්දිරය වෙත අද දිනයේ ගාස්තු අයකිරීමකින් තොරව ප්‍රවේශ වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඉන්දියාවේ ප්‍රධාන යෝගා දින සැමරුම අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් කර්නාටක් ප්‍රාන්තයේ මයිසූරි නගරයේ දී පැවැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මේ අතර, මෙරට ජාත්‍යන්තර යෝගා දින සැමරුම අද පෙරවරුවේ කොළඹ – නිදහස් චතුරස්‍රයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06