hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 10:49



යුරේනි නොෂිකා යනු විටින් විට රට තුළ විවිධාකාරයෙන් කතාබහට ලක්වන චරිතයක්.

විටෙක ඇය කළ ප්‍රකාශයක් ආන්දෝලනාත්මක වෙද්දී ඇතැම් විටෙක ඇය පළ කරන ඡායාරූප සමාජ ජාල ආදියෙහි දැඩි අවධානයට ලක්වෙනවා.

කෙසේ වෙතත් යුරේනිගේ ප්‍රකාශ, ඡායාරූප ආදියට බහුතරයක්ම ලැබෙන්නේ විවේචන බවත් කිව යුතුයි.

යුරේනි පිළිබඳව යළිත් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඇය විසින් තම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පිටු තුළ පළ කොට ඇති ඡායාරූප කිහිපයක් නිසා.

සුපුරුදු පරිදිම ඇයට ලැබී ඇති ප්‍රතිචාර අතුරින් බහුතරය ඇයව විවේචනය කරන ඒවා යි.

යුරේනි හරි අපූරුවට සාරියකින් හැඩ වුණ ජායාරූප කිහියක් ඇය මෙසේ සිය මුහුණුපොතට එකතු කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: