hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 25, පෙ.ව. 8:54


අපේ ජනබල පක්ෂයේ නායකයා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා අගෝස්තු 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පසුගිය ජූනි 5 වනදා තංගල්ල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තව ත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: