2024 සැප්‍තැම්‍බර් 22, ප.ව. 12:55
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක ඡන්ද 52,380 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.
සජිත් ප්‍රේමදාස – 31,603
රනිල් වික්‍රමසිංහ – 16,136
නාමල් රාජපක්ෂ – 2,390
දිලිත් ජයවීර – 661
23-06-25
23-06-25
20-06-25
20-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
07-06-25
07-06-25
06-06-25
06-06-25