hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 21, පෙ.ව. 11:16


පොල්දූව පාර්ලිමේන්තු වරටවුම අසල උණුසුම් තත්ත්වයක්

රැකියා විරහිත උපාධිධාරීන් මේ වනවිට පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු වරටවුම අසල විරෝධතාවයක නිරතවෙමින් සිටී.

විරෝධතාව හේතුවෙන් උපාධිධාරීන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: