hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 29, ප.ව. 12:25


ජගත් කුමාරගේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

ඔහු පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: