2025 මැයි 07, පෙ.ව. 2:33
පුත්තලම දිස්ත්රික්කයේ හලාවත නගර සභාවේ නිල ඡන්ද ප්රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 4820 සභික – 09
ස්වාධීන කණ්ඩායම 2949 – සභික – 6
සමගි ජන බලවේගය – 1825 – සභික – 4
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 281 සභික – 01
2026 සැප්තැම්බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09