hit counter

2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 22, පෙ.ව. 10:38


උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ

2021 වසරේදී පවත්වන ලද අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 30 හෝ 31 දා වන විට නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවා.

එම ප්‍රතිඵල ප්‍රථමයෙන් අන්තර්ජාලයට නිකුත් කෙරෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: