hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 10:56


රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

එළඹෙන (25) වැනිදා සිට සියලුම රාජ්‍ය සේවකයන් දින 05 වැඩට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිවේදනය කරයි.

මීට පෙර පැවැති කොටස් වශයෙන් ගෙන්වීමට අදාළ චක්‍ර⁣ලේඛය එළඹෙන 24න් අවසන් බවද වැඩිදුරටත් සදහන් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: