2023 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 9:12
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙන බව වාර්තා වනවා.
ඒ එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීරණයකට අනුව බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක පත් කර ඇති බවයි පැවසෙන්නේ.

2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26