2023 මැයි 31, ප.ව. 7:17
බෞද්ධ සාහිත්‍යය සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය නමැත්තියට අනුබල ලබා දුන්නේ යැයි කියන බෘනෝ දිවාකර නැමැත්තා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (31) සවස එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
පැය අටක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ඔහු සම්බන්ධව ගනු ලබන ඉදිරි නීතිමය පියවර සම්බන්ධව ඉදිරියේදී මාධ්‍ය වෙත දැනුම්දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය අංශය කියා සිටියේ.
පොලිසිය විසින් සිදු කළ මුලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා නතාෂා එදිරිසූරිය නම් කාන්තාව විසින් සිද කළ ප්‍රකාශයන් යූටියුබ් නාලිකාවක් හරහා ප්‍රචාරය කිරීමට අනුබල ලබා දී ඇති බවයි.
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
01-04-26
31-03-26
31-03-26