hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 21, ප.ව. 7:06


මැතිවරණය ගැන ජනපතිගෙන් දැනුම්දීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන් අනතුරුව මහමැතිවරණයක් පැවැත්වෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනය අමතමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: