hit counter

2024 ජූලි මස 13 වන සෙනසුරාදා

2024 ජූනි 18, පෙ.ව. 9:38


ජනපති පාර්ලිමේන්තුවට – විශේෂ ප්‍රකාශයක් කරන්නත් සැරසෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවේ දී වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකමේ තෙවන වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිත බව සඳහන්.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: