2023 අගෝස්‍තු 03, පෙ.ව. 10:05
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයට පැමිණ අද (03) දින සිට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතින්නේ උතුරු පළාත ,නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව දැනුම් දී තිබෙනවා.
පවතින තදබදය හා වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමට මෙම තීරණය ගෙන ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26