hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2023 අගෝස්‍තු 15, පෙ.ව. 8:26


ක්‍රීඩා ඇමති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ 21 වැනි වගන්තියට අනුව 2023 පෙබරවාරි 15 වැනිදා සිට වසර 3ක කාලයක් සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් ක‍ර ඇත.

එම ඒකකයේ ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ ජයනාත් වනසිංහ මහතා කටයුතු කරනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: