2023 ඔක්‍තෝබර් 05, ප.ව. 2:47
උසස් පෙළ විභාගය ජනවාරි දක්වා කල් යාම හේතුවෙන් මෙවර පාසල් නිවාඩු කාලය කල් දමන බවට වාර්තා වෙනවා.
පාසල් නිවාඩු කාලය දෙසැම්බර් 22 වනදා දක්වා කල් යනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
ඊට අදාළ නිල නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26