hit counter

2026 ජූනි මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 31, පෙ.ව. 8:35


දුම්රිය ප්‍රමාදයක්

රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය දැනුම් දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: