2025 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:42
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේ, මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇති බවයි.
මෙම ආඥාව හතළිස්වැනි වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් පැවරුණු බලතල යටතේ නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළා.
මෙම ආඥාව මගින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ගේ සන්නද්ධ බලකායන් රට පුරා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වනු ඇති බව වාර්තා වෙනවා. මෙය රජයේ ආරක්ෂක උපායමාර්ගයේ කොටසක් ලෙස සැලකෙන අතර, වර්තමාන ආරක්ෂක තත්ත්වයන්ට අනුව ගත් තීරණයක් බව පෙන්වා දෙනවා.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26