2023 ඔක්‍තෝබර් 18, ප.ව. 6:46
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේරමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පිස්තෝල අවි 02 වහාම රජයේ රසපරීක්ෂක වෙත යොමු කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුවට අද (18) නියෝග කර ඇත්තේ එම රසපරීක්ෂක විමර්ශනයේ වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.
අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේරමරත්න මහතාගේ ආරක්ෂාවට යොදවා සිටින ප‍්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාට නිකුත් කර ඇති පිස්තෝල අවි දෙකින් වෙඩි ප‍්‍රහාර එල්ලකර ඇද්ද? යන්න අනාවරණ කරගැනීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.
අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්.
2025 සැප්‍තැම්‍බර් 16, ප.ව. 2:30
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:59
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 3:59
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:51
2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 10:41
17-09-25
17-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25