2025 ජනවාරි 25, පෙ.ව. 10:15
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.
අත්අඩංගුවට ගැනීම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී දැනුම්දෙන බවද ඔහු පැවසීය.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
17-06-26
17-06-26
16-06-26
16-06-26
15-06-26
15-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
11-06-26
11-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26