hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 03, ප.ව. 12:54



අද (03) දිනයේ රන් මිලෙහි තරමක අඩු වීමක් දක්නට ලැබෙන බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.

ඒ අනුව අද දින රන් මිල සටහන් වන්නේ මෙලෙසයි.

රන් අවුන්සය – රු.642,428.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,670.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 181,300.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,790.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 166,250.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,840.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 158,700.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: