2024 පෙබරවාරි 15, පෙ.ව. 10:47
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අද (15) සිට අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ ප්‍රතිලාභ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදය යටතේ සියලු අයදුම්පත් සමානව සලකා සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ නිර්ණායකන්ට යටත්ව පරීක්ෂා කරන බවයි.
ඒ අනුව ඔවුන්ට හිමිවන ලකුණු ප්‍රමාණය අනුව සුදුසුකම් ලැබීම සිදු කෙරෙන බව සඳහන්.
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:53
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:51
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:22
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:10
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 12:15
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26