2023 අගෝස්‍තු 27, පෙ.ව. 12:01
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනා ගෙවීම ලබන හෙට (28) ආරම්භ කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට පළමු අදියරේදී දීමනා ලබාදෙනු ඇති.
ගිණුම් විවෘත කර ඇති ප්‍රතිලාභීන්ට රාජ්‍ය බැංකු හරහා ගෙවීම් සිදුකරනු ඇති.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ජී. විජේරත්න ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වුණා.
කෙසේ වෙතත් නව සභාපතිවරයා ලෙස ජයන්ත විජේරත්න මහතා වැඩ භාර ගැනීමත් සමග මුදල් මුදා හැරීම සම්බන්ධයෙන් මතුව තිබූ ගැටලු නිරාකරණය වූ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවා.
2026 මාර්තු 18, ප.ව. 3:24
2026 මාර්තු 18, ප.ව. 2:00
2026 මාර්තු 17, ප.ව. 4:15
2026 මාර්තු 17, ප.ව. 3:05
2026 මාර්තු 16, ප.ව. 2:39
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26