hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 01, ප.ව. 1:13



76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පෙබරවාරි මස 3 වන දින සුරාසැල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසැල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: