2024 මාර්තු 26, පෙ.ව. 8:01
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
එම අගයන් පිළිවෙලින් සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පහත දමා ඇත.
2026 මාර්තු 29, ප.ව. 7:52
2026 මාර්තු 27, ප.ව. 2:41
2026 මාර්තු 27, ප.ව. 2:07
2026 මාර්තු 26, ප.ව. 1:58
2026 මාර්තු 25, ප.ව. 2:50
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26