2023 දෙසැම්‍බර් 11, ප.ව. 4:02
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (11) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.18ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.37ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 321.43 – රු. 332.63
කොමර්ෂල් බැංකුවේ – රු. 319.99 – රු. 331.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00
සෙලාන් බැංකුව – රු. 320.00 – රු. 332.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00
එන්.ඩී.බී. (NDB) – රු. 319.25 – රු. 332.25
අමානා බැංකුව – රු. 324.00 – රු.330.00
ලංකා බැංකුව – රු. 323.50 – රු. 331.50
2026 අගෝස්‍තු 02, ප.ව. 4:34
2026 ජූලි 31, ප.ව. 12:37
2026 ජූලි 31, ප.ව. 12:34
2026 ජූලි 30, ප.ව. 12:41
2026 ජූලි 30, ප.ව. 12:35
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
03-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
02-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26