hit counter

2026 ඔක්‍තෝබර් මස 07 වන බදාදා

2026 ජූලි 31, ප.ව. 12:37



මේ දිනවල මැදපෙරදිග පවතින තත්ත්වය සමඟ ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය වීම දක්නට ලැබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ රන් මිලේද දිනපතා යම් යම් වෙනස්කම් දක්නට ඇත.

ඒ අනුව අද (31) දින මෙරට රන් මිල වාර්තා වූයේ පහත සඳහන් ලෙසයි,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 367,995ක් සහ එහි විකුණුම් මිල රුපියල් 385,010ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,033ක් සහ එහි විකුණුම් මිල රුපියල් 352,660ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,980ක් සහ එහි විකුණුම් මිල රුපියල් 336,840ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 276,015ක් සහ එහි විකුණුම් මිල රුපියල් 288,775ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.    





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: