hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 14, ප.ව. 3:59



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (14) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.23ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 331.47ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 321.18 – රු. 332.38

කොමර්ෂල් බැංකුවේ – රු. 319.50 – රු. 330.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 332.00

සෙලාන් බැංකුව – රු. 319.75 – රු. 331.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.320.25 – රු. 332.25

එන්.ඩී.බී. (NDB) – රු. 318.50 – රු. 331.50

අමානා බැංකුව – රු. 324.00 – රු.330.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: