2024 ජනවාරි 22, ප.ව. 1:53
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (22) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.50ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 325.37ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 314.26 – රු. 325.22
කොමර්ෂල් බැංකුවේ – රු. 313.93 – රු. 324.00
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 315.00 – රු. 324.00
සෙලාන් බැංකුව – රු. 313.50 – රු. 325.50
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.314.50 – රු. 326.50
එන්.ඩී.බී. (NDB) – රු. 312.25 – රු. 325.25
අමානා බැංකුව – රු. 317.40 – රු.323.40
ලංකා බැංකුව – රු. 316.75 – රු. 324.75
2024 නොවැම්බර් 11, ප.ව. 2:37
2024 නොවැම්බර් 11, ප.ව. 2:29
2024 නොවැම්බර් 07, ප.ව. 2:01
2024 නොවැම්බර් 07, පෙ.ව. 11:58
2024 නොවැම්බර් 06, ප.ව. 2:21
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24
10-11-24
10-11-24
10-11-24
10-11-24
10-11-24
10-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24
08-11-24