2024 පෙබරවාරි 16, ප.ව. 4:54
ඊයේ දිනට සාපේක්ෂව අද (16) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත.
ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 308.21 සිට රු. 307.70 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් මිල ද රු. 318.06 සිට රු. 317.76 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.

2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 11:30
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:53
2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 11:51
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:22
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:10
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26