2024 ජූනි 07, ප.ව. 1:19
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.83ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.44ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (06) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 297.56ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.04 ක් ලෙස සටහන් වුණා.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 296.24 – රු. 307.30
කොමර්ෂල් බැංකුවේ – රු. 296.58 – රු. 306.75
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.25 – රු. 306.25
සෙලාන් බැංකුව – රු. 296.15 – රු. 305.65
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.296.75 – රු. 308.75
එන්.ඩී.බී. (NDB) – රු. 295.50 – රු. 306.50
අමානා බැංකුව – රු. 299.95 – රු.305.45
ලංකා බැංකුව – රු. 299.00 – රු. 307.00
2026 ඔක්‍තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්‍තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්‍තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්‍තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්‍තෝබර් 21, ප.ව. 4:12
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26