2024 ජූලි 04, ප.ව. 4:16
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.68ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.92ක් ලෙස පහළ ගොස් තිබෙනවා.
ඒ,අනුව අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙලෙසින්,
මහජන බැංකුව – රු. 298.76 – රු. 309.07
කොමර්ෂල් බැංකුවේ – රු. 298.76 – රු. 309.48
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.00 – රු. 307.50
සෙලාන් බැංකුව – රු. 298.25 – රු. 307.75
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.50 – රු. 308.50
එන්.ඩී.බී. (NDB) – රු. 297.25 – රු. 308.25
අමානා බැංකුව – රු. 301.50 – රු.307.00
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:26
2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:17
2025 දෙසැම්‍බර් 27, ප.ව. 5:00
2025 දෙසැම්‍බර් 26, ප.ව. 3:26
2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:40
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25