2026 ජූලි 01, ප.ව. 12:33
අද (01) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අධිප්‍රමාණය වී ඇතත්, විකුණුම් අනුපාතය රු. 340 ක් වශයෙන් ස්ථාවරව පවතින බව වාර්තා වේ.
ඒ අනුව සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 331.75 සහ රුපියල් 342.00 ලෙස නොවෙනස්ව පවතියි. එසේම NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 331.75 ක් ලෙස නොවෙනස්ව පවතින අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 340.75 ක් ලෙස නොවෙනස්ව ඇත.
මහජන බැංකුවේ, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.44 සිට රුපියල් 330.20 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 340.84 සිට රුපියල් 340.58 දක්වා ද අඩු වී ඇති බව සඳහන්.
එමෙන්ම කොමර්ෂල් බැංකුව වාර්තා කරන පරිදි, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 330.55 සිට රුපියල් 330.05 දක්වා සහ රුපියල් 340.50 සිට රුපියල් 340.00 දක්වා පහත වැටී තිබෙනවා.
මේ අතර සම්පත් බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 332.00 සිට රුපියල් 331.75 දක්වා අඩු වී ඇති අතර විකුණුම් අනුපාතය ද පිළිවෙලින් රුපියල් 341.00 සිට රුපියල් 340.75 දක්වා අඩු වී ඇති බව සඳහන්.
2026 ජූනි 30, ප.ව. 12:53
2026 ජූනි 30, පෙ.ව. 10:23
2026 ජූනි 26, ප.ව. 2:28
2026 ජූනි 25, ප.ව. 2:06
2026 ජූනි 24, පෙ.ව. 11:44
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
01-07-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
30-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26