2023 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:41
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (31) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 314.19ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 325.86ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 311.42 – රු. 326.05
සම්පත් බැංකුව – රු. 312.00 – රු. 323.00
කොමර්ෂල් බැංකුවේ – රු. 313.23 – රු. 324.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 314.00 – රු. 325.00
සෙලාන් බැංකුව – රු. 312.00 – රු. 326.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.314.00 – රු. 326.00
එන්.ඩී.බී. (NDB) – රු. 311.00 – රු. 326.00
අමානා බැංකුව – රු. 316.00 – රු.324.00
ලංකා බැංකුව – රු.315.00 – රු. 325.30
2026 ජූලි 22, ප.ව. 3:33
2026 ජූලි 22, ප.ව. 1:45
2026 ජූලි 20, ප.ව. 12:36
2026 ජූලි 17, ප.ව. 12:50
2026 ජූලි 16, ප.ව. 3:15
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26